අප පිළිබඳව​

මාර්ග සංවර්ධන අධිකාරිය​ සුභසාධක සංගමය

2013 වර්ෂයෙන් පසු සිදුකල ප්‍රවර්ධනයන් තුලින් ණය මුදල් ලබා දීම​. සිසුදිරිය ශිෂ්‍යත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම​. පහසු ගෙවීමේ ක්‍රමයට ඉලෙක්ට්‍රොනික උපකරණ ලබාදීම​. උත්සව සමයේ ගෙවීම් පදනම මත නිමි ඇඳුම් ලබාදීම​. මරණාධාර යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම​. ආපනශාලාව පවත්වාගෙන යාම​. බස් රථයක් මිලදී ගැනීම හා එය අධිකාරියේ ප්‍රවාහනය සඳහා යොදවා තිබීම​.

දැක්ම

සාමාජික සැමට යහපත් සුභසාධනයක්

මෙහෙවර​

අධිකාරියේ සේවයේ නියුතු සංගමයේ සාමාජිකත්වය ලබා සිටින සාමාජිකයන්යේ ආර්ථික, සාමාජීය, සංසේකෘතික සහ ක්‍රීඩා පිළිබඳ අවශ්‍යතාවයන් සපුරාලීමත් ,ඔවුනොවුන් අතරේ අනෙයෝන්‍ය සුහදතාවය හා ආචාරශීලී බව වර්ධනය කිරීමත් ,මෙම පරමාර්ථයන් හා අරමුණු ඉටුකර ගැනීමට අවශ්‍ය වන ක්‍රියාමාර්ග යෙදීම වෙනුවෙන් ඇති ඉඩකඩ වර්ධනය කිරීම​.

සාමාජිකයින් සංඛ්‍යාව​
0 +
ලබා දී ඇති ණය ගණන
0 +
ආවරණය කරන ලද සමාජ සිදුවීම් ගණන​
0 +