අයදුම් පත්‍ර

තැම්පතු හා ක්‍ෂණික ණය මුදල අයදුම් පත්‍රය
ඔබගේ තැම්පතු මුදල හා ක්‍ෂණික ණය ඉල්ලීම් අයදුම් පත්‍රය පහතින් ලබාගන්න

සුභසාධක ණය මුදල අයදුම් පත්‍රය
රු.50000.00 ක් හා රු 100000.00 ණය ගෙවීම් දෙකක් ලබාදෙනු ලබන අතර ඔබට එය වසර දෙකකින් නැවත අයකර ගැනීම පදනම මත සාමාජිකාවන්ට ලබා දේ. එම අයදුම් පත්‍රය පහතින් ලබාගන්න

මරණාධාර අයදුම් පත්‍රය
සාමාජිකයා මිය යෑම සාමාජිකයාගේ මව පියා සාමාජිකයාගේ කලත්‍රයාගේ මව පියා මියයාම වෙනුවෙන් කරනු ලබන ගෙවීම් මේ සඳහා අයදුම් කල හැක.

සාමාජික අයදුම් පත්‍රය
අප සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා මෙම අයදුම් පත්‍රය පුරවා අප සංගමය වෙත ලබාදිය යුතුය.

ඉලෙක්ට්‍රොනික උපකරණ ලබා ගැනීම සඳහා අයදුම් පත්‍රය.
පිළිගත් ආයතන මගින් ඉලෙක්ට්‍රොනික උපකරණ හා ඇඳුම් පැළඳුම් ලබා ගැනීම සඳහා පහසු ගෙවීමේ ක්‍රමය මත ගෙවීම් කිරීමට පහත සඳහන් අයදුම්පත්‍රය පිරවීම කළ යුතුය.

වෙළඳ කුටි සඳහා අයදුම් පත්‍රය
බාහිර පාර්ශවයන් විසින් ආයතනය තුල ඔවුන්ගේ නිෂ්පාදන භාණ්ඩ අලෙවි කිරීම සඳහා බාහිර පාර්ශවයන්ට මෙම අයදුම් පත පුරවා අදාළ දිනයන් වෙන් කර ගත හැක.

ශිෂ්‍යාධාර ලබාගැනීමේ අයදුම් පත්‍රය
අප සංගමයේ සාමාජිකයින්ගේ දරුවන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත්වීම, අ:පො:ස (සා:පෙල) සමත් වීම, අ:පො:ස(උ:පෙල) සමත්වීම යන අංශ සඳහා එක් වරක් පමණක් ශිෂ්‍යාධාර ලබා ගැනීම සඳහා පහත සඳහන් අයදුම් පත්‍රය මගින් ඉල්ලුම් කල හැක.

බස් රථය ලබාගැනීම
අප සංගමය සතුව බස් රථයක් ඇත.එය අප සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ විනෝද චාරිකා සහ වෙනත් උත්සව සඳහා ඉතා පහසු මිල ගනන් යටතේ ලබාදෙනු ලැබේ.ඒ සඳහා අයදුම් පත්‍රය පහතින් ලබා ගත හැක.