අපගේ සේවාවන්
සුභසාධක ණය
රු.50000.00 ක් හා රු 100000.00 ණය ගෙවීම් දෙකක් ලබාදෙනු ලබන අතර ඔබට එය වසර දෙකකින් නැවත අයකර ගැනීම පදනම මත සාමාජිකාවන්ට ලබා දේ.
මරණාධාර
සාමාජිකයා මිය යෑම සාමාජිකයාගේ මව පියා සාමාජිකයාගේ කලත්‍රයාගේ මව පියා මියයාම වෙනුවෙන් කරනු ලබන ගෙවීම් මේ සඳහා අයදුම් කල හැක.
