ක්‍රීඩා

අප සංගමය 2014 වර්ෂයේ සිට සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ ක්‍රීඩා කුසලතා දියත් කිරීම හා ක්‍රීඩා කුසලතා ඇති සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් පළමු වරට ලෙදර් බෝල් ක්‍රිකට් කණ්ඩායමක් පුහුණු කරමින් සිටින අතර අප විසින් ජනසතු සේවා ක්‍රිකට් තරඟාවලිය තුල අවසාන පූර්ව වටය දක්වා සුදුසුකම් ලබා ඇත. එය ක්‍රීඩා අංශයෙන් අප අධිකාරිය ලැබූ ජයග්‍රහණයකි.

 

 

 

Gallery